Description

සිතට දැනුණු ආදරණීය බැඳීම සොයාගන්න හොඳම  තැන.... "දෙහදක් හමුවන සොඳුරු නවාතැන"

ශ්‍රී ලංකාවේ දකුණු ලක  විශිෂ්ටතම මංගල සේවය ලෙසින්  අවුරුදු 14 ක  පළපුරුද්ද සමගින්. විවිධ ක්ෂේත්‍ර වල තනතුරු දරන බොහෝ පිරිසකගේ විවාහ සිහිනය සැබෑ කර දී තිබෙන බව ඉතාමත් සතුටින් දැනුම් දෙන්නෙමු.

විවාහ වෙන්න කෙනෙක් හොයන  සුදුසුම ක්‍රමය.❣️❣️❣️


👼😨අපේ හිතේ  අවිශ්වාසය කියන එක තියෙන තාක් අපිට විවාහ වෙන්න බෑ.

💁කෙනෙක් ගැන තොරතුරු අවබෝධ කරගන්න නම් මූලික තොරතුරු ටික දැක්කට පස්සේ ඉදිරියට ගිහින් බලන්න ම ඕන...

🏃‍♂️ඔයාගේ කාලය ඔයාට ම ගොඩක් වටිනවා.
🧘‍♂අපි ගොඩක් පිළිවෙලට වැඩ කරනවා .

⛷ඒක නිසා බය නැතුව වැඩ ටික කරගෙන යන්න.

👩‍❤️‍💋‍👩කෙනෙක්ට ඔයා කැමති වෙනවා වගේම අනිත් කෙනාත් එයාගේ කැමැත්ත ලැබෙන්න ඕන'
  ඉදිරියේදි හැම පියවරකදීම ඔයාලත් එක්ක මම ඉන්නවා..

👨‍👨‍👧‍👦අපට ජීවිතයේ උරුම වෙන්නේ මේ සංසාර ගමනේ දී අපට ම උරුම කෙනෙක්..
හිමිකරු ඒ කෙනා කවුද කියන්න  අපිවත් දන්නේ නැති නිසා තමයි මේ විදියට අපිට හොයන්න සිද්ධවෙන්නේ...

🖐️ගොඩක් අයගේ විවාහ ප්‍රමාද වෙන්න හේතු වෙන්නේ..
ඔයාලා විසින් ම  ගැලපෙන යෝජනා ලැබෙන ක්‍රම වලට ඔයාලම ගේට්ටු දාගන්නව.
සමහර වෙලාවට අම්මා අයියා අක්කා එයාලා හිතන විදියට එයාලා බැඳපු විදියට තමයි  තමන්ගෙ නංගිට අයියට අක්කට හොයන්නේ..
🧎අපි සංසාරේ කරපු පින් පව් අනුව උරුම කෙනෙක් තමයි අපිට ලැබෙන්නෙ..
ඒක එකින් එක්කෙනාට වෙනස්..
🏌️මේ දේ තේරුම්  ගත්තෙ නැත්නම් ඔබට ඔබේ අරමුණ සාර්ථක වෙන්නේ නෑ..

🏊තොරතුරු ටික බැලුවට පස්සේ මේ කෙනෙක් එක්ක විවාහ වෙනවා කියලා හිතන්නේ නැතුව process එක ඉදිරියට කරගෙන ගිහිල්ලා බලන්න එයා ඔයාගේ ජීවිතේට ගැලපෙනවද කියල

💫උදේනි බණ්ඩාරිගොඩගේ
අධ්‍යක්ෂක තුමා
 💞සුබාසිරි මංගල සේවය.0772346246💤💤💤💤💤💤💤💤💤.

විවාහ යෝජනාවක් සොයන ඔබට අනගි අවස්ථාවක්..

Seller

January 12
0772346246
Joined Since January 12
0772346246

Share