Description

A 63 acre coconut grove is for sale in Madurankuriya town, facing the Colombo-Puttalam main road. 

This land is a very fertile coconut land. 

Coconuts are harvested here once every 2 months and 27,000+ coconuts are harvested per harvest. 

This land is fenced and gated for security. 

The value of one acre here is Rs. 8,500,000/= 

This coconut land is a freehold land. 

Total value Rs. 535,500,000/= 

For more information, contact Mr. Pradeep 070 582 2412 

මදුරන්කුරිය නගරයේ  කොළඹ පුත්තලම ප්‍රධාන මාර්ගයට මුහුණලා අක්කර 63 කින් සමන්විත පොල් වත්තක් විකිණීමට ඇත. 

මෙම ඉඩම ඉතා සරුසාර පොල් ඉඩමකි. 

මාස 2 ට වරක් මෙහි පොල් කඩන අතර එම කඩන වාරයකට පොල් 27,000 + වැඩි ප්‍රමාණයක් කඩයි. 

මෙම ඉඩමේ ආරක්ෂාව සඳහා ගේට්ටු දමා වැටවල් ගසා ඇත. 

මෙහි අක්කරයක වටිනාකම රු. 8,500,000/= 

මෙම පොල් ඉඩම සින්නක්කර ඔප්පු ඉඩමකි. 

සම්පූර්ණ වටිනාකම රු. 535,500,000/= 

වැඩි විස්තර දැනගැනීම සඳහා ප්‍රදීප් මහතා අමතන්න 070 582 2412

මදුරන්කුරිය නගරයේ  කොළඹ පුත්තලම ප්‍රධාන මාර්ගයට මුහුණලා අක්කර 63 කින් සමන්විත පොල් වත්තක් විකිණීමට ඇත.

Sale / Rent
Sale

Seller

4 days ago
R
rash
Joined Since January 17, 2024
0714226211

Share