Description
A land of 220 perches is for sale in the area known as Brown's Hill in Matara city.
The distance from this land to the beach is 200 m.
The road to reach this land consists of 15 feet, and after going to the top of this hill, you can see the whole city of Matara and the beach very beautifully.
The value of a perch is Rs. 1,500,000/=.
The total value is Rs. 330,000,000/=.
You will get freehold deeds with this land.
Contact Mr. Pradeep for more details.
මාතර නගරයේ බ්රවුන්ස් කන්ද ලෙස හඳුන්වන ප්‍රදේශයේ පර්චස් 220 ක ඉඩමක් විකිණීමට ඇත .
මෙම ඉඩමේ සිට මුහුදට ඇති දුර 200 m.
මෙම ඉඩමට පැමිණීමට ඇති මාර්ගය අඩි 15 කින් සමන්විත වන අතර , මෙම කන්ද මුදුනට ගිය පසු මුළු මාතර නගරය හා මුහුද ඉතා අලංකාර ලෙස දැක බලා ගත හැකිය.
පර්චසයක වටිනාකම රු. 1,500,000/=.
සම්පූර්ණ වටිනාකම රු. 330,000,000/=.
මෙම ඉඩම සමග සින්නක්කර ඔප්පු ඔබට හිමිවේ .
වැඩි විස්තර දැනගැනීම සඳහා ප්‍රදීප් මහතා අමතන්න.