Description
A land of 22.5 perches is for sale in Katubedda, Moratuwa.
You can also buy this land in lots of 12.5 perches and 10 perches.
The value of a perch is Rs. 1,650,000/=
The total value is Rs. 37,125,000/=
The distance from this land to Katubedda main road is 1km.
For more information contact Mr. Pradeepa on
මොරටුව ,කටුබැද්ද ප්‍රදේශයේ පර්චස් 22.5 ක ඉඩමක් විකිණීමට ඇත.
මෙම ඉඩම පර්චස් 12.5 ක් සහ පර්චස් 10 ක කැබිලි වශයෙන්ද ඔබට මිලදී ගත හැක.
පර්චසයක වටිනාකම රු. 1,650,000/=
සම්පූර්ණ වටිනාකම රු. 37,125,000/=
මෙම ඉඩමේ සිට කටුබැද්ද ප්‍රධාන මාර්ගයට ඇති දුර 1km .
වැඩි විස්තර දැනගැනීම සඳහා ප්‍රදීප මහතා අමතන්න