Description

නිදහසේ ජීවත්වීමට කැමති ඔබට
අනුරාධපුර දිස්ත්‍රික්කය
විදේශ සංචාරකයන්ට නවාතැන් දීමට ඉතා සුදුසුයි
අනුරාධපුර ත්‍රිකුණාමල පාර
අනුරාධපුරයට  22km
මිහින්තලයට  12km
ප්‍රධාන පාරට 500m
ඉඩම පර්චස්  80
එමට එන අඩි 12 පුළුල් මාර්ගය
2022 සෑදූ අලුත් නිවස වර්ග අඩි 3500
slab දමා ටයිල් කර ඇත
කාමර 04
විශාල සාලය
ඇටෑච් bath room , පිටත නාන කාමරය සහ වැසිකිළිය
කුස්සිය
විශාල ළිඳ පිටුපසින් කුඹුරුයාය සහ වැවකට මායිම පොල් ගස්ස් දාහතක්
අලි පේර අඹ දෙහි අනාසි කෙසෙල් ඇතුළු බෝගෝග රැසක්
මාසික ආදායම ලක්ෂයක් පමණ වගාකල දාහක ණය මිරිස් වගාව
විදේශ රටකින් ගෙන එන ලද සියලුම ලීබඩු ඇතුළු සියලුම දේවල් සමඟ නැවත විදේශගතවීමට ඉක්මනින් විකුණනු ලැබේ

නිවස පමණක් වුවද මිලදී ගත හැක
මිල ගණන් සාකච්ඡා කළ හැක
පැමිණි පරීක්ෂා කරබලා තීරණයකට එන්න

House for sale

Condition
Reconditioned
Sale / Rent
Sale

Seller

March 11
0763910771
Joined Since March 11
0763910771

Share