Description

A land of 95 perches is for sale in Matara Polhengoda area. 

There is a completed two-storied house on this land. 

These houses consist of 10 rooms. 

This house is facing the Matara Polhengoda main road. 

On the other side of this road, the beautiful beach of Polhengoda is also visible. 

This house and land can be used for tourism as it is an area that is frequented by foreign tourists as well as local tourists. 

The value of a perch is Rs. 800,000/= 

Total value Rs.76,000,000/= 

For more information contact Mr. Pradeep on 070 582 2412 

මාතර පොල්හේන්ගොඩ ප්‍රදේශයේ පර්චස් 95 ක ඉඩමක් විකිණීමට ඇත. 

මෙම ඉඩමේ  සාධා නිමකල දෙමහල් නිවසක් ඇත. 

මෙම නිවාස කාමර 10 කින් සමන්විත වේ. 

මෙම නිවස මාතර පොල්හේන්ගොඩ ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇත. 

මෙම මාර්ගයේ අනෙක් පසකින්  පොල්හේන්ගොඩ සුන්දර මුහුදු තීරය ද දිස් වේ. 

විදේශීය සංචාරකයින් මෙන්ම දේශීය සංචාරකයෙන්ද වැඩිපුර ගැවසෙන ප්‍රදේශයක් බෑවින් මෙම නිවස සහ ඉඩම සංචාරක ව්‍යාපාරයකට යොදාගත හැක. 

පර්චසයක වටිනාකම රු. 800,000/= 

සම්පූර්ණ වටිනාකම රු.76,000,000/= 

වැඩි විස්තර දැනගැනීම සඳහා ප්‍රදීප් මහතා අමතන්න 070 582 2412

මාතර පොල්හේන්ගොඩ ප්‍රදේශයේ පර්චස් 95 ක ඉඩමක් විකිණීමට ඇත. 

LKR76,000,000
Condition
Brand New
Sale / Rent
Sale

Seller

4 days ago
R
rash
Joined Since January 17, 2024
0714226211

Share