Description

මිල ලක්ශ 85 යි. 
මිල සාකච්ඡා කර ගත හැක. 

ඉතා සුන්දර වෙල් යායක මනරම් දර්ශනයක් සහිත මාතලේ මහවෙලින් අගනා නිවස සමග ස්ලැබ් දමා ඇති කඩ කාමර හතරක් සහිත ව්‍යාපාරයක් ආරම්භ කල හැකි ගොඩනැගිල්ල සමග
පර්චස් 40 ක,  ඉඩම 

1956 සිට පසුගිය ඔප්පු සියල්ල ඇත.
ප්ලැන් අනුමත කොට ඇත. 
බැංකු ලෝන් එකක් ලබා ගැනීම සදහා අවශ්‍යය සියලුම ලිපි ලේඛන ලබා දිය හැක . 

නිවසට ම වාහන ගත හැක. 

Cc tv කැමරා පද්ධතිය. 

ඉඩම වටා තාප්ප ගසා ඇත. 

කාබර 3 යි - ටයිල් අල්ලා ඇත. 

දිග සාලය -ටයිල් අල්ලා ඇත. 

වැරෙන්ඩා එක. සදහා නවීන ලෙස සිංහල උලු අල්ලා ඇත.
ඉතිරි කොටස ඇස්බැස්ටර් ශීට් වලින් නිම කර ඇත. 

මුලු නිවසම නවීන පන්නයේ ටයිල් අල්ලා හැඩ කර ඇත. 

නවීන පන්නයේ සිවිලිම් වලින් වැඩ නිම කර ඇත. 

කෑම කාබරය - ටයිල් අල්ලා ඇත. 

කුස්සිය - ටයිල් අල්ලා ඇත. 

බාත්රූම් දෙකයි. 

ගලේවෙල මාතලේ ප්‍රධාන මාර්ගයට මීටර්
20 යි. 

ලීටර් 3500 ක දාරිතාවයෙන් යුත් වතුර ටැංකි. 

කුරුනෑගල මාතලේ ප්‍රධාන මාර්ගයට 3 km 

දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගයට 3.5km 

ලිදක් හා නල ජල පහසුකම් දෙකම ඇත. 

විදුලිය ඇත.. 

ටෙලිකොම් ලයින් දුරකතන පහසුකම් ඇත. 

අනෝදා, කෙසෙල්, පොල්ගස් , අඹ , කොස් ජම්බු ,ගම්මිරිස්, දෙලුම්  වැනි ශාක ඇත මීට අමතරව කහ වගා කොට ඇත. 

වැඩි විස්තර සදහා දැන්ම අමතන්න. 

🤙0762549799 

මහවෙල සිට - මාතලේට = 14 km 
මහවෙල සිට - ගලේවෙලට = 25 km 
මහවෙල සිට - යටවත්තට = 4.3 km 
මහවෙල සිට - පලාපත්වලට = 7km

පර්චස් 40 ක,  ඉඩම 

Condition
Reconditioned
Sale / Rent
Sale

Seller

March 25
0762549799
Joined Since March 25
0762549799

Share