Description

🏠කඩවත නගරයට හරියටම 1.8km. කඩවත අධිවේගී පිවිසුමට 2km.

🏠කඩවත ගනේමුල්ල ප්‍රධාන පාරට මීටර් 100යි.

🏠නිවසටම අඩි 20 පාර.

🏠පර්චස් 10.

🏠කාමර 5යි

🏠ගබඩා කාමර 1යි,

🏠කොමඩ් සමඟ නාන කාමර 2යි,

🏠සර්වන්ට් ටොයිලට්ස් 2යි,

🏠ලොකු කුස්සි 2යි,

🏠ලොකු සාල 2යි, 

🏠කෑම කාමරයයි,

🏠වට තාප්ප ගේට්ටු,

🏠සින්නක්කර ඔප්පු.

🏠උඩ තට්ටුව ටයිල් සිවිලිම් නෑ,

🏠ෆිනිෂින් වහල 

🏠Rs 20,000කට රෙන්ට් එකට දීල තිබුණෙ..

🏠පහළ තට්ටුවෙ අඩි 20*20 කාමරයක්‌ සහ ගබඩා කාමරය හැර මුළු නිවසම ටයිල් කරලා තියෙන්නෙ.

🏠කොස් තේක්ක ජනෙල් දොරවල්.

🏠නිවසේ පළමු හිමිකරු..

🏠උඩ තට්ටුව සාදා වසර 4යි..

🏠ලක්ෂ 120..

🏠ලක්ෂ 160 සිට 120 දක්වා අඩු කළා මුදල් හදිසි නිසා..

🏠පර්ච් එක ලක්ෂ 9 - 11 අතර 

🏠පර්චස් 10ක ඉඩම සමග නිවස විකිණීමට

LKR12,000,000
Condition
Brand New
Sale / Rent
Sale

Seller

January 15
0777824184
Joined Since January 03
0777824184

Share