Description
🌍 පානදුර රුග්ගහතොටුපළ බස් මාර්ගයට ආසන්නව නිවසක් විකිණීමට ඇත
🏕 අරුග්ගොඩ පොඩි පන්සල ළඟ පිහිටි නිවස
💶 මිල ලක්ෂ 55 යි
🔹 පර්චස් 9.5 යි .
👉 සියලු සැලසුම් අනුමත කර ඇත.
🛌 ඉඩකඩ ඇති නිදන කාමර 03
🛀 නාන කාමර 01
🔹 සාලය
🔸 කෑම සාලය
🔹 මුලුතැන්ගෙය
👉 සින්නක්කර ඔප්පු
🔹 වාහන ගාල් කිරිමේ හැකියාව
🔖 වටෙ තාප්ප ගේට්ටුව ඇත.
🔹 නල ජලය
🔸 තෙකලා විදුලිය
😍 ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
😀 ගං වතුර ,නාය යාම් ආදි ස්වාභාවික විපත් වලින් තොර නිදහස් පරිසරයක පිහිටි නිවසකි.
🏠නියමිත වාස්තු විද්‍යනුකුලව ඉදිකල නිවසකි.
🚍 පානදුර හොරණ බස් පාරට මිටර් 800 ක් පමණ
🔖 අඩි 12 පාරට මුහුණලා ඇත
🏥 පානදුර නගරයට km 7 ක් පමණ
♦ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
📞 විමසීම් 0776138784
☎ ( Whatsapp) 0776138784
♦අපද තැරැව්කරුවන් වන්නෙමු.එමනිසා තැරැව්කරුවන් අනවශ්‍යයි.ගැණුම්කරුවන් පමණයි