Description

🚨 දැන්වීම හොඳින් කියවන්න
📲 පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න
🌍 පානදුර නිව්ඩාව  බස් මාර්ගයට ආසන්නයෙන්ම   නිවසක් විකිණීමට ඇත 
🏕  නිව්ඩාවෙ   පිහිටි නිවස 
💶 මිල ලක්ෂ 65 යි
🔹 පර්චස් 10 යි 
🛌 ඉඩකඩ ඇති නිදන කාමර 02
🛀    නාන කාමර 01
🔹 සාලය
🔸 කෑම සාලය
🔹 මුලුතැන්ගෙය
👉 සින්නක්කර ඔප්පු 
🔹 වාහන  ගාල් කිරිමේ හැකියාව
🔹 නල ජලය
🔸 තෙකලා විදුලිය
😍 ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන් 
😀 ගං වතුර ,නාය යාම්  ආදි ස්වාභාවික  විපත් වලින් තොර නිදහස් පරිසරයක පිහිටි නිවසකි.
🏠නියමිත වාස්තු විද්‍යනුකුලව ඉදිකල නිවසකි.
🏥  පානදුර නගරයට  km 7 ක් පමණ 
🚍 හොරණ පාරට කිලෝමීටර් 2 ක් පමණ 
🔖 අඩි 15 පාරට මුහුණලා ඇත 
 🚌 බස් පාරට මිටර් 350 ක්   පමණ 
♦ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැකි.
📞 විමසීම් 0776138784
☎  ( Whatsapp) 0776138784
♦අපද තැරැව්කරුවන් වන්නෙමු.එමනිසා තැරැව්කරුවන් අනවශ්‍යයි.ගැණුම්කරුවන් පමණයි 
♦We are agents.Therefore brokers are no need.Genuine buyers only ***

🌍 පානදුර නිව්ඩාව  බස් මාර්ගයට ආසන්නයෙන්ම   නිවසක් විකිණීමට ඇත 

Condition
Reconditioned
Sale / Rent
Sale

Seller

March 18
0776138784
Joined Since March 18
0776138784

Share