Description
·
🚨 දැන්වීම හොඳින් කියවන්න
📲 පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න
🌍 පානදුර නිව්ඩාව බස් මාර්ගයට ආසන්නව නිවසක් විකිණීමට ඇත
🌐 කිරිබෙරියෙ පිහිටි නිවස
🏞 ඉඩම
🔹 පර්චස් 10
🔸 බිම් සැලැස්ම අනුමත කර ඇත.
🔹 ඉඩකඩ ඇති නිදන කාමර 03
🔸 සාලය
🔹 මුලුතැන්ගෙය
🔸 වෙරෙන්ඩාව
🔹 නානකාමර 01
🕴අඩ් 12 පාර
🏥 පානදුර නගරයට කිලෝමීටර් 4 ක් පමණ
🚍 බස් පාරට මිටර් 150 ක් පමණ
💰 මිල
💵 ලක්ෂ 72
😍 ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
😀 ගං වතුර ,නාය යාම් ආදි ස්වාභාවික විපත් වලින් තොර නිදහස් පරිසරයක පිහිටි නිවසකි.
🏠නියමිත වාස්තු විද්‍යනුකුලව ඉදිකල නිවසකි.
♦ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැකි.
📞 විමසීම් 0776138784
☎ ( Whatsapp) 0776138784
♦අපද තැරැව්කරුවන් වන්නෙමු.එමනිසා තැරැව්කරුවන් අනවශ්‍යයි.ගැණුම්කරුවන් පමණයි