Description

🚨 දැන්වීම හොඳින් කියවන්න
📲 පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න
🌍  ( පානදුර නිව්ඩාව ) පානදුර රුග්ගහතොටුපළ    බස් මාර්ගයට ආසන්නව අඩක් නිමකර දෙමහල්    නිවසක්  විකිණීමට ඇත 
🌐 කොප්පල  පිහිටි නිවස 
🏞 ඉඩම 
🔹 පර්චස් 5.5 යි
🔹 ඉඩකඩ ඇති නිදන කාමර 01
🔸 සාලය
🔹 මුලුතැන්ගෙය 
🔹 නානකාමර 01
🕴අඩ් 10 පාර 
🏥 පානදුර නගරයට කිලෝමීටර් 7 ක් පමණ 
🚍 බස් පාරට මිටර් 850 ක් පමණ 
💰 මිල 
💵 ලක්ෂ 45
😍 ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන් 
😀 ගං වතුර ,නාය යාම්  ආදි ස්වාභාවික  විපත් වලින් තොර නිදහස් පරිසරයක පිහිටි නිවසකි.
🏠නියමිත වාස්තු විද්‍යනුකුලව ඉදිකල නිවසකි.
♦ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැකි.
📞 විමසීම් 0776138784
☎  ( Whatsapp) 0776138784
♦අපද තැරැව්කරුවන් වන්නෙමු.එමනිසා තැරැව්කරුවන් අනවශ්‍යයි.ගැණුම්කරුවන් පමණයි

🌍  ( පානදුර නිව්ඩාව ) පානදුර රුග්ගහතොටුපළ    බස් මාර්ගයට ආසන්නව අඩක් නිමකර දෙමහල්    නිවසක්  විකිණීමට ඇත 

Condition
Used
Sale / Rent
Sale

Seller

March 18
0776138784
Joined Since March 18
0776138784

Share