Description
🚨 දැන්වීම හොඳින් කියවන්න
📲 පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න
🌍 පානදුර මොරටුව බස් මාර්ගයට ආසන්නව අංගසම්පුර්ණ දෙමහල් නිවසක් විකිණීමට ඇත
🏖( බොල්ගොඩ ගගට මයිම්ම )
🏕 එගොඩ උයනේ පිහිටි නිවස
💶 මිල ලක්ෂ 225 යි
🔹 පර්චස් 10.03 යි .
🛌 ඉඩකඩ ඇති නිදන කාමර 04
🛀 නාන කාමර 02
🔹 සාලය
🔸 කෑම සාලය
🔹 මුලුතැන්ගෙය
👉 සින්නක්කර ඔප්පු
🔹 වාහන ගාල් කිරිමේ හැකියාව
🔖 වටෙ තාප්ප ගේට්ටුව ඇත.
🔹 නල ජලය
🔸 තෙකලා විදුලිය
😍 ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
😀 ගං වතුර ,නාය යාම් ආදි ස්වාභාවික විපත් වලින් තොර නිදහස් පරිසරයක පිහිටි නිවසකි.
🏠නියමිත වාස්තු විද්‍යනුකුලව ඉදිකල නිවසකි.
🔖 අඩි 15 පාරට මුහුණලා ඇත
♦ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
📞 විමසීම් 0776138784
☎ ( Whatsapp) 0776138784
♦අපද තැරැව්කරුවන් වන්නෙමු.එමනිසා තැරැව්කරුවන් අනවශ්‍යයි.ගැණුම්කරුවන් පමණයි
♦We are agents.Therefore brokers are no need.Genuine buyers only ***