Description
AS Granite & Marble අපගේ සේවාවන්
-----------------------------
🔶 පොළොව ග්‍රැනයිට් සහ මාබල් කිරීම
🔶 පොළොව ස්කටින් කිරීම
🔶 පඩිපෙළ ග්‍රැනයිට්/ මාබල් කිරීම සහ නෝසින් කිරීම
🔶 පැන්ට්‍රි ටොප් ග්‍රැනයිට්/මාබල් කිරීම
🔶 පැන්ට්‍රි අයිලන්ඩ් ග්‍රැනයිට්/මාබල් කිරීම
🔶 වැනටි ටෝප් ග්‍රැනයිට්/මාබල් කිරීම
🔶 බිත්ති ග්‍රැනයිට්/මාබල් කිරීම
🔶 නානකාමර ග්‍රැනයිට්/මාබල් කිරීම
🔶 කාර්���ාල මේස ග්‍රැනයිට්/මාබල් කිරීම
🔶 අයකැමි මේස ග්‍රැනයිට්/මාබල් කිරීම
🔶 ඇතුලු සියලු ම ග්‍රැනයිට් සහ මාබල් සම්බන්ධ සියලු නිර්මාණ
අප විසින් කරන ලද ව්‍යාපෘති කිහිපයක්
----------------
🔰 තිලකවර්ධන ටෙක්ස්ටයිල් ජා-ඇල
🔰 Fairway Hotel Colombo
🔰 වෙන්නප්පුව නිවස (පඩිපෙළ Marble කිරීම )
🔰 Bally's Colombo in Bandaranaike International Airport
AS Granite & Marble
---------------
සියලුම අමුද්‍රව්‍ය සමගින් දිවයිනේ ඕනෑම ස්ථානයකට අපගේ සේවාවන් ලබා ගන්න...
මිල ගණන් දැනගන්න දැන්ම කතා කරන්න...
📞 076 472 5055