Description

ඔබගේ 🏡නිවසට, 🍳 මුලුතැන්ගෙයට, 🏬 කාර්‍යාලයට,  🏪 කඩසාප්පුවට
ලක්ෂරි පෙනුමක් ලබාගන්න කැමතිද?

🇱🇰 කතා කරන්න AS Granite අපිට
📞 076 475 5055

Granite & Marble නිර්මාණයේ වසර 15 කට වැඩි විශ්වාසනීය සේවය සමගින් නවමු මානයන් ඔස්සේ ඔබේ සිතැඟි පරිදි නිමැවුම් සිදුකරගන්න.

අපගේ සේවාවන්
-----------------------------
🔶 පොළොව ග්‍රැනයිට් සහ මාබල් කිරීම
🔶 පොළොව ස්කටින් කිරීම
🔶 පඩිපෙළ ග්‍රැනයිට්/ මාබල් කිරීම සහ නෝසින් කිරීම 
🔶 පැන්ට්‍රි ටොප් ග්‍රැනයිට්/මාබල් කිරීම
🔶 පැන්ට්‍රි අයිලන්ඩ් ග්‍රැනයිට්/මාබල් කිරීම
🔶 වැනටි ටෝප් ග්‍රැනයිට්/මාබල් කිරීම
🔶 බිත්ති ග්‍රැනයිට්/මාබල් කිරීම
🔶 නානකාමර ග්‍රැනයිට්/මාබල් කිරීම
🔶 කාර්‍යාල මේස ග්‍රැනයිට්/මාබල් කිරීම
🔶 අයකැමි මේස ග්‍රැනයිට්/මාබල් කිරීම
🔶 ඇතුලු සියලු ම ග්‍රැනයිට් සහ මාබල් සම්බන්ධ සියලු නිර්මාණ 

අපව තොරාගත යුත්තේ ඇයි?
----------------
✅ වෙළෙඳපොළ  තරඟකාරී මිල අතර සධාරණ මිලගනන් ලබාදීම
✅ දක්ෂ පළපුරුදු සේවක පිරිසක් අපසතු වීම
✅ සියලු අමුදුව්‍ය අප විසින්  සපයා දීම
✅ ක්ශේත්‍රයේ වසර 15 කට වැඩි අත්දැකීම් සහිත වීම
✅ දිවයිනේ ඕනෑම ස්ථානයකට සේවය සැපයීම


අප විසින් කරන ලද  ව්‍යාපෘති කිහිපයක්
----------------
🔰 තිලකවර්ධන ටෙක්ස්ටයිල් ජා-ඇල
https://facebook.com/share/p/189ipYWCMK/

🔰 Fairway Hotel Colombo 
https://facebook.com/share/p/189ipYWCMK/

🔰 වෙන්නප්පුව නිවස (පඩිපෙළ Marble කිරීම )
https://facebook.com/share/p/189ipYWCMK/

🔰 Bally's Colombo in Bandaranaike International Airport
https://facebook.com/share/p/189ipYWCMK/

AS Granite & Marble 
---------------
සියලුම අමුද්‍රව්‍ය සමගින් දිවයිනේ ඕනෑම ස්ථානයකට අපගේ සේවාවන් ලබා ගන්න...
මිල ගණන් දැනගන්න දැන්ම කතා කරන්න...
📞 076 472 5055

AS Granite & Marble

Seller

January 27
0764725055
Joined Since January 22
0764725055

Share